|
වර්ෂය |
චක්‍රලේඛ අංකය |
චක්‍රලේඛ |
දිනය |
1. |
1988 |
03/88(I) |
සාමාන්‍ය ලිපිකාර සේවයේ I වෙනි පන්තියට උසස් කිරීම 1988 |
1988-12-12 |
2. |
2007 |
06/2007 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවා ව්‍යවස්ථාවේ 5:1 වගන්තිය යටතේ පරිගණක හැකියාව විමසන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත්වීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන නිලධාරීන්ට පුහුණු දීමනා ප්‍රතිපූරණය කිරීම |
2007-11-09 |
3. |
2007 |
06/2007(I) |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවා ව්‍යවස්ථාවේ 5:1 වගන්තිය යටතේ පරිගණක හැකියාව විමසන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත්වීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන නිලධාරීන්ට පුහුණු දීමනා ප්‍රතිපූරණය කිරීම |
2007-11-09 |
4. |
2013 |
01/2013 |
ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2014 |
2013-06-17 |
5. |
2013 |
02/2013 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ 111 පන්තියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය |
2013-09-23 |
6. |
2014 |
01/2014 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III පන්තියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය |
2014-04-04 |
7. |
2014 |
01/2014(I) |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III පන්තියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය |
2014-04-30 |
8. |
2014 |
04/2014 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක කිරීම |
2014-05-24 |
9. |
2014 |
19/2014 |
විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල වල සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ද්විතීයන පදනම මත මුදා හැරීම |
2014-07-09 |
10. |
2015 |
01/2015(L) |
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උපදෙස් ක්‍රියාත්මක කිරිම සහ මහජන අවශ්‍යතාවන් ඉටුකිරීමේදී ආචාරශීලී වීම |
2015-02-18 |
11. |
2015 |
01/2015 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය |
2015-03-03 |
12. |
2015 |
02/2015 |
ඒකාබද්ධ සේවයේ නිලධරයන්ගේ වාර්ෂික නොවන ස්ථාන මාරු |
2015-03-04 |
13. |
2015 |
03/2015 |
ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2016 |
2015-06-16 |
14. |
2015 |
04/2015 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය |
2015-11-23 |
15. |
2016 |
04/2016 |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වන පන්තියේ III ශ්‍රේණියේ,3 වන පන්තියේ II ශ්‍රේණියේ, 3 වන පන්තියේ I ශ්‍රේණියේ, 2 වන පන්තියේ II ශ්‍රේණියේ සහ 2 වන පන්තියේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2016 |
2016-06-24 |
16. |
2016 |
05/2016 |
ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2017 |
2016-06-29 |
17. |
2017 |
01/2017 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්ට කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත්වීම සඳහා සහන කාලයක් ලබාදීම |
2017-02-16 |
18. |
2017 |
02/2017 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉමට අදාල පරිගණක පරීක්ෂණය සම්බන්ධවයි |
2017-05-05 |
19. |
2017 |
02/2017(I) |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉමට අදාල පරිගණක පරීක්ෂණය සම්බන්ධවයි |
2017-05-22 |
20. |
2017 |
03/2017 |
ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2018 |
2017-06-30 |
21. |
2017 |
04/2017 |
රජයේ නිලධාරින් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අදාළව පත්වීම් ලිපිය සංශෝධනය කිරීම |
2017-09-26 |
22. |
2017 |
05/2017 |
සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II පන්තියට/ ශ්‍රේණියට අන්තර්ග්‍රහණය වූ නිලධාරීන්ට කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත්වීම සඳහා සහන කාලයක් ලබාදීම |
2017-11-16 |
23. |
2018 |
01/2018 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ දෙවන ශ්‍රේණියට උසස් කිරීම |
2018-03-06 |
24. |
2018 |
02/2018 |
සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III පන්තියට/ ශ්‍රේණියට අන්තර්ග්‍රහණය වූ නිලධාරීන්ට කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත්වීම සඳහා සහන කාලයක් ලබාදීම |
2018-06-04 |
25. |
2018 |
03/2018 |
ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2019 |
2018-07-11 |
26. |
2018 |
04/2018 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ නොකිරීම මත වැටුප් වර්ධක විලම්බනය කිරීම සම්බන්ධවයි |
2018-08-28 |
27. |
2018 |
05/2018 |
සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය කරන ලද නිලධාරීන්ගේ ශ්‍රේණිගත උසස්වීම් ගැටළු නිරාකරණය කිරීම |
2018-09-10 |
28. |
2019 |
01/2019 |
සේවක අර්ථසාධක අරමුදල් ලිපිකාර සේවයේ සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II පන්තියට/ ශ්‍රේණියට අන්තර්ග්‍රහණය වූ නිලධාරීන්ට කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත්වීම සඳහා සහන කාලයක් ලබාදීම |
2019-04-10 |
29. |
2019 |
02/2019 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ නොකිරීම මත වැටුප් වර්ධක විලම්බනය කිරීම සම්බන්ධවයි |
2019-04-17 |
30. |
2019 |
03/2019 |
ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2020 |
2019-06-27 |
31. |
2019 |
04/2019 |
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II හා I ශ්‍රේණිවලට 2013.04.02 දින සිට උසස් කිරීම/ උසස් කිරීම් පෙරදාතම් කිරීම මත වැටුප් වර්ධකයක් අඩුවීම සම්බන්ධයෙන් සහන සැලසීම |
2019-10-18 |
32. |
2019 |
05/2019 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තනතුරු නාමය වෙනස් කිරීම |
2019-10-23 |