අං. |
නිවේදනය |
සේවාව |
වර්ෂය |
ප්‍රකාශිත දිනය |
1. |
ඒකාබද්ධ සේවයේ 2013 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ නිලධාරීන්ගේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම |
|
2013 |
2015-05-28 |
2. |
Collecting Information of the Approved Cadre and Vacancies in SLICTS |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය |
2013 |
2015-05-28 |
3. |
ඒකාබද්ධ සේවයේ සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගේ තොරතුරු රැස්කිරීම |
|
2014 |
2015-05-27 |
4. |
Collecting Information of the Approved Cadre and Vacancies in OES and CDS in Relation to Combines Services |
|
2013 |
2015-05-28 |
5. |
Obtaining Information for Granting Permanent Appointments to the Employees Recruited under Temporary/ Casual / Substitute Contract or Relief Basis |
|
2014 |
2015-05-28 |
6. |
උපාධිධාරී අභ්‍යාසලාභීන් සංවර්ධන නිලධාරී සේවයේ III වන ශ්‍රේණියේ තනතුරකට පත් කිරීම |
සංවර්ධන නිලධාරී සේවය |
2013 |
2015-05-28 |
7. |
උපාධිධාරී අභ්‍යාසලාභීන්ට සංවර්ධන නිලධාරී සේවයේ ස්ථීර පත්වීම් ලබාදීම |
සංවර්ධන නිලධාරී සේවය |
2013 |
2015-05-28 |
8. |
කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා සහන ලබා දීම - සංවර්ධන නිලධාරි සේවය |
සංවර්ධන නිලධාරී සේවය |
2016 |
2016-08-10 |
9. |
පරිපාලන නිලධාරී තනතුරේ වැඩබලන/රාජකාරී ඉටුකරන රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්ගේ තොරතුරු ලබාගැනීම |
|
2016 |
2016-08-10 |
10. |
2016 ජනවාරි අනුයුක්ත කරන ලද උපාධිධාරි අභ්‍යාසලාභින්ගේ තොරතුරු කැඳවීම |
සංවර්ධන නිලධාරී සේවය |
2016 |
2016-11-10 |
11. |
සේවක සංඛ්‍යා තොරතුරු - සංවර්ධන නිලධාරී සේවය |
සංවර්ධන නිලධාරී සේවය |
2017 |
2017-10-16 |
12. |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තනතුරු වලට අයත් රාජකාරී සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ට පැවරීම |
සංවර්ධන නිලධාරී සේවය |
2017 |
2017-10-25 |
13. |
වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය සඳහා වැවිලි අධීක්ෂණ නිලධාරීන් ලෙස සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම |
සංවර්ධන නිලධාරී සේවය |
2017 |
2017-10-25 |
14. |
සංවර්ධන නිලධාරී සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2016.12.22 |
සංවර්ධන නිලධාරී සේවය |
2017 |
2017-10-27 |
15. |
සංවර්ධන නිලධාරීන් සඳහා අධීක්ෂණ නිලධාරී තනතුරක් ඇති කිරීම |
සංවර්ධන නිලධාරී සේවය |
2018 |
2018-10-12 |
16. |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016 (2017) 2 වන වටය පත්වීමක් සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය |
2018 |
2018-10-17 |
17. |
ගරු අමාත්‍යවරුන්ගේ/ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලයට අයත් කළමනාකරණ සහකාර සහ ප්‍රාථමික සේවා ගණයට අයත් සේවකයින් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 17/2018 යටතේ කාර්යාල සේවක සේවයේ සහ ඒකාබද්ධ රියදුරු සේවයේ ස්ථිර පත්වීම් ලබා දීම සඳහා තොරතුරු ලබා ගැනීම |
|
2019 |
2019-02-05 |
18. |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තිය II ශ්‍රේණියේ සහ 3 පන්තිය III ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම පත්වීම් ලබා දීම සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය |
2019 |
2019-06-26 |
19. |
2018.08.20 දිනැතිව අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරි සේවයට පත් කිරීමට සලකා බැලීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම - 2020 |
සංවර්ධන නිලධාරී සේවය |
2020 |
2020-01-29 |
20. |
2018.08.20 දිනැතිව අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරි සේවයට පත් කිරීමට සලකා බැලීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම - 2020 (ගරු ස්වාමීන් වහන්සේලා/කන්‍යා සොයුරිය/ පිළිගත හැකි හේතුන් මත කලින් දැනුම් දී සම්මුඛ පරික්ෂණයට නොපැමිණි අයදුම්කරුවන්/ ජාතික ප්‍රතිපත්ති ලේකම්ගේ 2020.02.10 දිනැති ලිපිය මගින් දන්වා එවන ලද අයදුම්කරුවන්) |
සංවර්ධන නිලධාරී සේවය |
2020 |
2020-02-25 |
21. |
Appointing unemployed graduates recruited as trainees as at 20.08.2018 to the grade III of Development Officers’ Service - Name list of the selected Officers |
සංවර්ධන නිලධාරී සේවය |
2020 |
2020-02-28 |
22. |
Appointing unemployed graduates recruited as trainees as at 20.08.2018, to the Grade III of Development Officers’ service 2020 |
සංවර්ධන නිලධාරී සේවය |
2020 |
2020-03-12 |
23. |
Special notice to the Officers appointed to the Post of Development Officers Service Grade III based on the completion of 01 year Training as Graduate Trainees |
සංවර්ධන නිලධාරී සේවය |
2020 |
2020-03-17 |
24. |
Online Inquiry System for Service Related Problems of Officers in Combined Services |
සංවර්ධන නිලධාරී සේවය |
2020 |
2020-04-30 |
25. |
ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ විස්තර මාර්ගගත ක්‍රමයට(Online) දත්ත පද්ධතියට ඇතුලත් කිරීම |
|
2020 |
2020-05-06 |
26. |
ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ විස්තර මාර්ගගත ක්‍රමයට(Online) දත්ත පද්ධතියට ඇතුලත් කිරීම |
|
2020 |
2020-05-06 |
27. |
ඒකාබද්ධ සේවයේ නිලධාරි විශ්‍රාම ගැන්වීම සඳහා වූ ඉල්ලීම් විද්‍යුත් තැපෑල (E-mail) මගින් යොමු කිරීම |
|
2020 |
2020-05-06 |
28. |
2018.08.20 දින උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියට පත් කිරීම සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තිය III ශ්‍රේණිය 2 පන්තිය II ශ්‍රේණියට පත් කිරීම (2020.03.17 දින සිට මේ දක්වා පළකරන ලද සියලු නිවේදන/දැනුම් දීම්) |
|
2020 |
2020-05-08 |
29. |
ඒකාබද්ධ සේවාවන්හි සේවක සංඛ්‍යා තොරතුරු යාවත්කාලීන කිරීම - 2020 |
|
2020 |
2020-11-06 |