අං. | නිවේදනය | සේවාව | වර්ෂය | ප්‍රකාශිත දිනය |
1. | නවක රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් සේවා ස්ථානවලට අනුයුක්ත කිරීම සහ PACIS මෘදුකාංගය මගින් උප කාර්යාලවල තොරතුරු යාවත්කාලීන කිරීම හා ආයතනික ව්‍යුහය නිවැරදිව සකස් කිරීම | රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය | 2018 | 2018-08-01 |
2. | නවක රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ වැඩභාර ගැනීම් යාවත්කාලීන කිරීම | රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය | 2018 | 2018-08-29 |
3. | කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු PACIS මෘදුකාංගයේ යාවත්කාලීන කිරීම | රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය | 2019 | 2019-12-03 |
4. | ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ සේවා ආශ්රිත ගැටළු සඳහා මාර්ගගත ක්‍රමයට පිළිතුරු සැපයීම | ඒකාබද්ධ සේවය | 2020 | 2020-04-30 |
5. | ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ විස්තර මාර්ගගත ක්‍රමයට(Online) දත්ත පද්ධතියට ඇතුලත් කිරීම - ආයතන සඳහා වන ලිපිය | ඒකාබද්ධ සේවය | 2020 | 2020-05-06 |
5. | ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ විස්තර මාර්ගගත ක්‍රමයට(Online) දත්ත පද්ධතියට ඇතුලත් කිරීම - නිලධාරීන් සඳහා වන ලිපිය | ඒකාබද්ධ සේවය | 2020 | 2020-05-06 |
6. | ඒකාබද්ධ සේවාවන්හි සේවක සංඛ්‍යා තොරතුරු යාවත්කාලීන කිරීම - 2020 | Combined Service | 2020 | 2020-11-06 |