ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කරනු ලබයි.
අනුමත සේවක සංඛ්‍යාව
අංක | සේවය | අනුමත සේවක |
වර්තමාන සේවක |
01. | ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය | 407 | 255 |
බඳවාගැනීම
- බඳවා ගැනීමේ ගැසට් නිවේදන පලකිරීම.
- තෝරාගැනීම් පරීක්ෂණ පැවැත්වීම හා සම්මුඛ සාකච්ඡාවක් මඟින් අයදුම්කරුවන්ගේ සුදුසුකම් තහවුරු කර ගැනීම.
- පත්වීම් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම හා පත්වීම් ලිපි නිකුත් කිරීම.
අයදුම් කිරීම
- ගැසට් නිවේදනයට අනුව අයදුම් පත්‍රය ද සමඟ අයදුම් කිරීම.
මූලික සුදුසුකම්
- ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය - අදාළ ක්ෂේත්‍රයේහි විශේෂ උපාධියක්
සේවා ව්‍යවස්ථාව
- ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය - 1988
ආකෘති පත්‍ර
අප අමතන්න
ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මිය
අධ්යක්ෂ
දුරකතනය : +94 11-2695187 (දිගුව - 161)
ෆැක්ස් : +94 11-2695187
ඉ-තැපැල : dss[at]pubad.gov.lk
එම්.ආර්.එෆ්. සෆ්රා මිය
සහකාර අධ්යක්ෂ
දුරකතනය : +94 11 698418 (දිගුව - 180)
ෆැක්ස් : +94 11 2695187
ඉ-තැපැල : ad-ss[at]pubad.gov.lk
.
.