Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා දීප ව්‍යාප්ත සේවා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ මානවසම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේ.කො.සභාව ක්‍රියාත්මක නොවන අවස්ථා වලදී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ බඳවාගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග ගැනීම් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කරනු ලබයි.

අංක සේවය අනුමත සේවක සංඛ්‍යාව වර්තමාන සේවක සංඛ්‍යාව
01. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය 45 33

බඳවා ගැනීම

  • බඳවා ගැනීමේ ගැසට් නිවේදනය පලකිරීම.
  • තෝරා ගැනීමේ පරීක්ෂණය පැවැත්වීම හා සම්මුඛ සාකච්ඡාවක් මඟින් අයදුම්කරුවන්ගේ සුදුසුකම් තහවුරු කර ගැනීම.
  • පත්වීම් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතිය ලබා ගැනීම හා පත්වීම් ලිපි නිකුත් කිරීම.

අයදුම් කිරීම

  • ගැසට් නිවේදනයට අනුව ජීව දත්ත පත්‍රිකාවක් සමඟ අයදුම් කිරීම.

මූලික සුදුසුකම්

  • ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවය - අදාළ ක්ෂේත්‍රයේහි සාමන්‍ය උපාධියක්

සේවා ව්‍යවස්ථාවට

  • ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවය - 1990

ආකෘති පත්‍ර

 

අප අමතන්න

ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මිය
අධ්‍යක්ෂ
දුරකතනය : +94 11-2695187 (දිගුව - 161)
ෆැක්ස් : +94 11-2695187
ඉ-තැපැල : dss[at]pubad.gov.lk

 

 

එම්.ආර්.එෆ්. සෆ්රා මෙය
සහකාර අධ්‍යක්ෂ
දුරකතනය : +94 11-3169549 (දිගුව - 161)
ෆැක්ස් : +94 11-2695187
ඉ-තැපැල : ad-ss[at]pubad.gov.lk

.

.

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 31 වෙනි සිකුරාදා, 06:22  

යාවත්කාලීනය : 26-04-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter