Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Public Admin News

News Head Line

You are here:  Home News headline රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට පත් කරන ලද පත්වීම්ලාභීන්ගේ සේවාරම්භක පුහුණුව 2015-09-15 දින සිට.. වැඩි විස්තර සඳහා විශේෂ නිවේදන වෙත පිවිසෙන්න..

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට පත් කරන ලද පත්වීම්ලාභීන්ගේ සේවාරම්භක පුහුණුව 2015-09-15 දින සිට.. වැඩි විස්තර සඳහා විශේෂ නිවේදන වෙත පිවිසෙන්න..

මෙම වෙබ් අඩවියේ පළ කර ඇති රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට පත් කරන ලද පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනයේ නම පළ වී ඇති නමුත් මේ දක්වා පත්වීම් ලිපි තැපැල් මගින් නොල ද අයදුම්කරුවන් වේ නම් 2015.09.14 දින පහත සඳහන් දුරකථන අංක අමතන්න. සියලු ම නවක පත්වීම් ලාභීන් සඳහා පුහුණුව 2015.09.15 දින සිට එක් එක් අයදුම්කරු විභාගයට පෙනී සිටීම සඳහා අයදුම් කරන ලද දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

011-2694560, 071-8085410

011-2681237, 071-8065864

කේ.වී.පී.එම්.ජේ ගමගේ

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්

Last Updated on Monday, 14 September 2015 03:48  

Last Update: 19-01-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter