Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Public Admin News

News Head Line

You are here:  Home News headline පාකිස්තානු දූත පිරිසක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා මුණගැසේ.....

පාකිස්තානු දූත පිරිසක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා මුණගැසේ.....

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාජ්‍ය නිලධාරීන් ගේ පුහුණු වැඩසටහන් විධිමත් කිරීම හා දෙරට අතර අත්දැකීම් හුවමාරු කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට පාකිස්තානයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජාතික පාසලේ පීඨාධිපති නයීම් අස්ලාම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ ඉහළ පෙලේ නියෝජිත පිරිසක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාව එම අමාත්‍යංශයේදී පසුගියදා (10වනදා)  මුණගැසුනි. මෙහිදී දෙරට අතර රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම හා කුශලතා වර්ධනය කරගැනීම සඳහ වන විධිමත් වැඩසටහනක් සකස් කිරීම පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා වූ අතර ඉදිරියේදී එම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දෙරටේ නියෝජිතයින් එකඟත්වය පලකළහ.මෙම අවස්තාවට මෙරට පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයෙ නිලධාරීන් මෙන්ම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතාද සහභාගී වූහ............

Last Updated on Friday, 20 May 2016 08:44  

Last Update: 24-03-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter