Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව News headline ජාත්‍යන්තර වෙසක් උළෙල 2017

ජාත්‍යන්තර වෙසක් උළෙල 2017

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ජාත්‍යන්තර වෙසක් උළෙල 2017 සැමරීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ බෞද්ධ සංගමය විසින් නිර්මාණය කරන ලද වෙසක් සුබ පැතුම්පත් එළිදැක්වීමේ උළෙල 2017 අප්‍රේල් මස 19 වන දින රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ගරු. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම වෙසක් සුබ පැතුම්පත් බාගත කර ගැනීම සඳහා පහත දිගුව වෙත පිවිසෙන්න.

http://www.pubad.gov.lk/web/index.php?option=com_content&view=article&id=243&Itemid=288&lang=si

අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 20 වෙනි බ්‍රහස්පතින්දා, 07:03  

යාවත්කාලීනය : 21-04-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter