සේවක සංඛ්‍යා අවශ්‍යතා, බඳවා ගැනීම්, ස්ථාපනය කිරීම් සහ අදාල සේවා ව්‍යවස්ථා ප්‍රකාරව එම සේවක සංඛ්‍යා කළමනාකරණය ඇතුළුව රාජ්‍ය සේවයේ පිරිස් අවශ්‍යතා සපුරාලීම පිණිස පහත දැක්වෙන සේවාවන්හි නිලධාරීන් පාලනය කරන්නා වූ සියලු ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාවට නැංවීම ඒකාබද්ධ සේවා අංශය සිදු කරයි.
දැක්ම
“ජාතික සංවර්ධන ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා මානව සම්පත් සැපයීම”
අරමුණු
“ජාතික ප්‍රතිපත්තියට අනුරූපව කාර්යක්ෂම මානව සම්පත් කළමනාකරණය තුළින් ඵලදායි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම සහ සමාජීය සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම සඳහා සක්‍රිය දායකත්වය සැපයීම”
ඒකාබද්ධ සේවාවන්
- භාෂා පරිවර්තක සේවය
- ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවය
- ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවය
- සංවර්ධන නිලධාරි සේවය
- රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය
- ඒකාබද්ධ රියැදුරු සේවය
- කාර්යාල සේවක සේවය
ශ්‍රී ලංකා පරිපාලන සේවය දීප ව්‍යාප්ත සේවාවක් වුවද, ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ බඳවා ගැනීම් හා විනය පාලනය පිළිබඳ කටයුතු සිදුකෙරෙන්නේ ඒකාබද්ධ සේවා අංශය යටතේ පවතින බදවා ගැනීම් හා විනය අංශ මඟිනි.
ඒකාබද්ධ සේවයේ මානව සම්පත් කර්තව්‍ය
- අදාල සේවා ව්‍යවස්ථා ප්‍රකාරව සේවයට බඳවා ගැනීම සම්බන්ධ කටයුතු
- කාර්යක්ෂමතා කඩඉම් විභාගයන්හි විභාග ප්‍රතිඵල නිකුත් කිරීම/ විෂයන් නිදහස් කිරීම
- භාණ්ඩාගාර චක්‍රලේඛ 394 ප්‍රකාරව නම් වෙනස් කිරීම සදහා අනුමැතිය ලබා දීම
- සේවයේ ස්ථිර කිරීම සදහා අනුමැතිය ලබා දීම.
- උසස්වීම් සදහා අනුමැතිය ලබා දීම.
- ද්විතීයික පදනම මත මුදාහැරීම සදහා අනුමැතිය ලබා දීම.
- විදේශීය නිවාඩු සදහා අනුමැතිය ලබා දීම
- ස්ථාන මාරුවීම් සදහා අනුමැතිය ලබා දීම
- විනය පරිපාලනය.
- සේවයෙන් විශ්‍රාම ගැන්වීම සදහා අනුමැතිය ලබා දීම
- ඒකාබද්ධ සේවයේ ප්‍රතිපත්ති තීරණ සම්පාදනය.
ඉ- මානව සම්පත් ව්‍යාපෘතිය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අංශයේ මානව සම්පත් ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා ඉ-මානව සම්පත් ව්‍යාපෘතියට අරමුදල් සපයනුයේ “ප්‍රතිනිර්මාණය සහ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර බැංකුව (ලෝක බැංකුව)” විසිනි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ආයතනය (ICTA) ව්‍යාපෘති උපද්ශක ලෙස කටයුතු කරයි.
ඉ- මානව සම්පත් ව්‍යාපෘතිය පිලිබද අදාල චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
කේ.වී.පී.එම්.ජේ. ගමගේ මිය
දුරකතනය : +94 11 2694560 (දිගුව - 500)
ෆැක්ස් : +94 11 2692254
ඉ-තැපෑල : dgcs[at]pubad.gov.lk
.
.
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ මණ්ඩලය
බුද්ධි එන්. ලියනගේ මෙය
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ - I
දුරකතනය : +94 11 2694300 (දිගුව - 502)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : dcs-i[at]pubad.gov.lk
එස්. ආලෝකබණ්ඩාර මයා
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ - II
දුරකතනය : +94 11 2682972 (දිගුව - 600)
ෆැක්ස් : +94 11 2688754
ඉ-තැපෑල : dcs-ii[at]pubad.gov.lk
ජී.අයි.එස්. පෙරේරා මිය
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ - III
දුරකතනය : +94 11 2690100 (දිගුව - 614)
ෆැක්ස් : +94 11 2690100
ඉ-තැපෑල : dcs-iii[at]pubad.gov.lk
ඒ.ඒ.යූ.එස්. අධිකාරි මිය
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ - IV
දුරකතනය : +94 11 2691062 (දිගුව - 154)
ෆැක්ස් : +94 11 2673560
ඉ-තැපෑල : dcs-iv[at]pubad.gov.lk
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ මණ්ඩලය
පුරප්පාඩු
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (I ශාඛාව - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය I ශ්‍රේණිය)
දුරකතනය : +94 11 2698649 (දිගුව - 510)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : adcs-i[at]pubad.gov.lk
ඩබ්.එම්.එන්.වයි.ආර්. විජේතුංග මෙය
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය-II ශ්‍රේණිය)
දුරකතනය : +94 11 2684404 (දිගුව - 512)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : adcs-ii[at]pubad.gov.lk
එන්.ජී.ඩබ්.එම්.වී.එස්. විජේතිලක මිය
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය-IIIශ්‍රේණිය,අධිශ්‍රේණිය සහ ප්‍රතිපත්ති ශාඛාව)
දුරකතනය : +94 11 2699400 (දිගුව - 508)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : adcs-iii[at]pubad.gov.lk
කේ.එම්.කේ.කේ. කුලතුංග මිය
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (IV ශාඛාව - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - ස්ථාන මාරුවීම්)
දුරකතනය : +94 11 2693769 (දිගුව - 506)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : adcs-iv[at]pubad.gov.lk
එල්.ඩී.එස්.වයි. ජයසේකර මෙය
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (V ශාඛාව - කාර්යාල සේවක සේවාව)
දුරකතනය :+94 11 2682499 (දිගුව - 607)
ෆැක්ස් :+94 11 2688754
ඉ-තැපෑල : adcs-v[at]pubad.gov.lk
එච්.එම්.එන්.කේ.කේ. හේරත් මිය
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VI ශාඛාව -රජයේ භාෂා පරිවර්තක සේවය, ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සහ ඒකාබද්ධ රියැදුරු සේවය)
දුරකතනය :+94 11 2686154 (දිගුව - 609)
ෆැක්ස් :+94 11 2690100
ඉ-තැපෑල : adcs-vi[at]pubad.gov.lk
එ්.එස්. රත්නායක මයා
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VII ශාඛාව - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය)
දුරකතනය :+94 11 2699966 (දිගුව - 612)
ෆැක්ස් : +94 11 2688754
ඉ-තැපෑල : adcs-vii[at]pubad.gov.lk
එස්.ආර්. මොහොමඩ් මයා
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
දුරකතනය :+94 11 2698432 (දිගුව - 281)
ෆැක්ස් :+94 11 2673560
ඉ-තැපෑල : adcs2-dos[at]pubad.gov.lk
එල්.පි.එම්.එස්.පතිරණ මෙය
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
දුරකතනය :+94 11 2667277 (දිගුව - 715)
ෆැක්ස් :+94 11 2673560
ඉ-තැපෑල : adcs-disc[at]pubad.gov.lk
ඒ.එම්.එම්.එන්. අමරසිංහ මයා
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (බඳවාගැනීම් සහ විභාග ශාඛාව)
දුරකතනය :+94 11 2681237 (දිගුව - 605)
ෆැක්ස් : +94 11 2681237
ඉ-තැපෑල : adcs-rec[at]pubad.gov.lk
ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.අයි.කේ. විජයතුංග මෙය
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (විනය ශාඛාව)
දුරකතනය :+94 11 2697235 (දිගුව - 603)
ෆැක්ස් :+94 11 2688754
ඉ-තැපෑල : adcs-disc[at]pubad.gov.lk
පී.එච්.ඒ.සී.පී.හෙට්ටිආරච්චි මයා
පරිපාලන නිලධාරි
දුරකතනය :+94 11 2693516 (දිගුව - 601)
ෆැක්ස් :+94 11 2688754
ඉ-තැපෑල : ao-cs[at]pubad.gov.lk
ශාඛා
ශාඛාව | දිගුව | |
1. | I ශාඛාව - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය (I ශ්‍රේණිය) | 511 |
2. | II ශාඛාව - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය (II ශ්‍රේණිය) | 299 |
3. | III ශාඛාව - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය (III ශ්‍රේණිය) | 509 |
4. | IV ශාඛාව - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය (ස්ථාන මාරුවීම්) | 507 |
5. | V ශාඛාව - කාර්යාල සේවක සේවාව | 608 |
6. | VI ශාඛාව - රජයේ භාෂා පරිවර්තක සේවය, ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සහ ඒකාබද්ධ රියැදුරු සේවය | 610 |
7. | VII ශාඛාව - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය | 611 |
8. | VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය | 156 277 |
9. | අධිශ්‍රේණිය සහ ප්‍රතිපත්ති ශාඛාව | 286 |
10. | බඳවාගැනීම් සහ විභාග ශාඛාව | 606 |
11. | විනය ශාඛාව | 604 |
12. | පාලන ශාඛාව | 602 |