Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ රාජ්‍ය පරිපාලන තොරතුරු තාක්ෂණ අංශය

තොරතුරු තාක්ෂණ අංශය

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවිය, ආයතනය තුල ජාල පද්ධතිය, කාර්ය සාධන අධීක්ෂණ පද්ධතිය, ලංකා රාජ්‍ය ජාලය, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දත්ත පද්ධතිය, පොදු ඇමතුම් පද්ධතිය, හා පරිගණක දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රසම්පාදන කටයුතු ඇතුලුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් කළමනාකරණය පිළිබඳ වගකීම දරන තොරතුරු තාක්ෂණ ඒකකය, ප්‍රතිසංස්කරණාභිමුක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණ ව්‍යාපෘති වල නියැලි සිටී.

කාර්යයන්

  • අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා අන්තර්ජාල පහසුකම් හා විද්‍යුත් තැපෑල පහසුකම් ලබාදීම.
  • අමාත්‍යාංශීය වෙබ් අඩවිය නඩත්තුව හා සංවර්ධනය.
  • අමාත්‍යාංශයේ ශාඛා සඳහා අවශ්‍ය දත්ත පද්ධති හා මෘදුකාංග සංවර්ධනය.
  • අමාත්‍යාංශයේ පරිගණක නඩත්තුව හා ආයතනය තුල ජාල පද්ධතිය (Local Area Network) නඩත්තුව.
  • අමාත්‍යාංශීය කාර්ය මණ්ඩලයේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ඔවුන්ට පුහුණුව ලබාදීම.
  • විද්‍යුත් තැපෑල හා අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ බෙදාහැරීම.
  • රාජ්‍ය අංශයේ ආයතන සඳහා තොරතුරු තාක්ෂණ සේවා ලබාදීම.

සංවිධාන ව්‍යුහය

ඇමතුම් තොරතුරු

සමන්ති සේනානායක මෙය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (තොරතුරු තාක්ෂණ)
දුරකතන   : +94-11 2689414 (අභයන්තර දිගුව - 709)
E1    : +94-11 2166170
LGN : +94-11 2650710
ෆැක්ස්  : +94-11 2693631
ඉ-තැපැල : sas-it[at]pubad.gov.lk

 

පී.ජී.එම්. රෝහණ මයා
සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ)
දුරකතන   : +94-11 2698419 (අභයන්තර දිගුව - 714)
E1    : +94-11 2166172
LGN : +94-11 2650712
ෆැක්ස්  :
ඉ-තැපැල : ad-ict[at]pubad.gov.lk

 

පරිගණක විද්‍යාගාරය

E1   : +94 11-2166173
LGN :+94 11-2650713
දිගුව : 713

අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 12 වෙනි බදාදා, 07:44  

යාවත්කාලීනය : 23-06-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter