විභාග නිවේදන
ශ්රී ලංකා තාක්ෂණ සේවයේ II පන්තියේ “ආ” ඛණ්ඩයේ සහ II පන්තියේ “අ” ඛණ්ඩයේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
2013 වර්ෂයට අදාලව, ශ්රී ලංකා තාක්ෂණ සේවයේ II පන්තියේ “ආ” ඛණ්ඩයේ සහ II පන්තියේ “අ” ඛණ්ඩයේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය අංක 1831 හා 2013.10.04 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්රසිද්ධ කර ඇති බව සහ සුදුසුකම් සපුරා ඇති තාක්ෂණ සේවයේ නිලධාරින්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බව දන්වමි.