පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන එස්.ආලෝක බණ්ඩාර මහතා අභිනව රජයේ රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පසුගියදා (19දා) පත්වීම ලද අතර එදිනම එම අමාත්‍යංශයේ සිය රාජකාරි කටයුතු අරඹන ලදි.මීට පෙර ඒ මහතා අධිකරණ, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සහා ,පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු ඉටු කරන ලදි.
2003 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වී ඇති ඒ මහතා වසර 20 ට වැඩි අත්දැකීම් සපිරි ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා