පසුගිය 14 වැනිදාට යෙදී තිබු තෛපොංගල් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරෙණු විශේෂ තෛපොංගල් දින උත්සවයක් රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී පැවැත්විණි.හින්දු ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සංවිධානය කොට තිබූ මෙම උත්සවය අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න, අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි. මෙහිදී හින්දු ආගමික වතාවත් ආචාර්ය සිවශ්‍රී කේ.වී.කේ .විතීශ්වර කුරුක්කල්තුමන් විසින් පැවැත්වූ අතර අමාත්‍යංශ නිලධාරීන් විශාල පිරිසක් මේ මොහොතට එක්ව සිටියහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා