නේපාල රාජ්‍ය සේවය නියෝජනය කරන ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව පිළිබඳ අධ්‍යයනයක නිරත වනවා.ඊයේ දිනයේ දී මෙරට රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම සේවාවක් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් සිදු කරණු ලබන සේවාවන් පිළිබඳ අධ්‍යයනයක නිරත වූ මෙම නිලධාරීන් අද(23දා) රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත පැමිණුනේය.මෙහිදී අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා විසින් පරිපාලන අමාත්‍යංශය මගින් ඵලදායී රාජ්‍ය සේවාවක් ඉටු කිරීම අරඹයා දියත් කර ඇති පුහුණු හා වැඩසටහන් සම්බන්ධයෙන් නේපාල නිලධාරීන් දැණුම්වත් කලාය.
මෙම අවස්තාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා