අදට යෙදෙන ලෝක පරිසර දිනයට හා රජය විසින් ප්‍රකාශයට පත්කරණ ලද පරිසර සතියට සමගාමීව යමින් පරිසර දින වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් සංවිධානය කර තිබුණි. ප්ලාස්ටික් භාවිතය දුරලමු යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වූ අතර එම තේමාව මුල් කරගනිමින් ජාතික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානයේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරණ ලදි.මෙහිදී ප්ලාස්ටික් භාවිතයේ ඇති අවදානම් සහගත බව මෙන්ම ප්ලාස්ටික් භාවිතය අවම කර ගැනීම සඳහා පුරවැසියන් ලෙස රාජ්‍ය නිලධාරීන්ට ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දැනූම්වත් කරණ ලදි.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා