රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මානව සම්පත් සංවර්ධන අංශය හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සේවා සංසද වැඩසටහන එක්ව පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරණ ලද ලේ දන් දීමේ වැඩසටහනක් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී (18දා) පැවැත්විණි.
අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා අමාත්‍යංශ නිලධාරීන් , අවට ආයතනයන්හි නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.ජාතික ලේ දන්දීමේ සේවය මේ කාර්ය සඳහා සිය පූර්ණ දායකත්වය ලබා දෙන ලදි.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා