වත්මන් රජය ගෙන යන ඩිජිටල් රාජ්‍යකරණය ප්‍රතිපත්තිය තවත් ඉදිරියට ගෙන යමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත ක්‍රමයට වෙන්කර ගැනීමේ පහසුකම එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 29 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
www.pubad.gov.lk ඔස්සේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි ය.
මේ අවස්තාවට එක්වෙමින් රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ පැවසූයේ තමන්ගෙ අතේ ඇති ජංගම දුරකථනයෙන් නිවාඩු නිකේතනක් වෙන් කර ගැනීමේ අවස්ථාව උදාකර දීම අමාත්‍යාංශයේ අපේක්ෂාව වූ බවත් ඉදිරියේ දී ජනතාවගේ ප්‍රතිචාර සහ අවශ්‍යතා අනුව වෙනස්කම් සිදු කරමින් වත්මන් රජයේ ඩිජිටල් ක්‍රියාදාමය ශක්තිමත් කරමින් ජනතාවට අවශ්‍ය සේවාවන් සැලසීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත් ය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා ඇතුළු අමාත්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා