පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තුළින් අභියෝග හමුවේ නොසැලෙමු තේමාව කරගත් රාජ්‍ය සේවාවේ ප්‍රතිඥාව ලබා දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරිහු 2026 වසරේ රාජකාරී කටයුතු ඇරඹීය.රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජකාරී ඇරඹීමේ අවස්ථාව සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු වුනා. මෙම අවස්තාවට පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර යන මහත්වරුන් ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වූහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා