කොරියාණු රජය අනුග්‍රහාකත්වය දක්වනු ලබන කොයිකා ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හා එක්ව 2025 වසරේ සිට 2028 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන කඩිනම් කිරීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් දෙක අතර වූ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුනා.ඒ රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී.
අදාල පළාත් දෙකෙහි ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම ඒ සඳහා වූ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය කිරීම ආදී ඉලක්ක ගණනාවක් මෙම ව්‍යාපෘතිය මගින් සාක්ෂාත් කිරීමට අපේක්ෂිත අතර ඒ වෙනුවෙන් දියත් කිරීමට අපේක්ෂිත තුන් අවුරුදු සැලසුම සම්බන්ධයෙන් කොයිකා ව්‍යාපෘතියේ නිලධාරින් හා අමාත්‍යංශ බලධාරීන් අතර මෙම හමුව පැවැත්වුණි.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා