ඒකාබද්ධ රියැදුරු සේවය
සුදුසුකම්
අධ්‍යාපන සුදුසුකම්
- අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සිංහල / දෙමළ භාෂාව ඇතුළුව සම්මාන දෙකක් සහිතව විෂයන් හයක් සමත්වී තිබීම.
- බඳවා ගන්නා දිනට වසර තුනක (03)ට පෙර අවම වශයෙන් සී සහ සී1 වාහන පන්තියේ බලපත්‍රයක් හෝ නව රියදුරු බලපත්‍රය අනුව බී පන්තියේ බලපත්‍රයක් ලබා සිටිය යුතුය.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
විශේෂ නිවේදන
ඇමතුම් තොරතුරු
එස්. ආලෝකබණ්ඩාර මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
|
ආර්.එම්.එස්. ප්‍රසාදනී අමරසිංහ මිය ඒකාබද්ධ සේවා අධ්යක්ෂ III
|
||||||||||||||||||
කේ.එම්.එන්. දිල්හාරි මිය(වැ.බ.) ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ
|
ඒකාබද්ධ රියැදුරු සේවා අංශය
|
|||||||