ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ II පන්තියේ II ශ්‍රේණියට බඳවාගැනීම සදහා වන විවෘත තරඟ විභාගය - 2013 - (2 වන වටයේ) සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම
| අනු අංකය | දෙපාර්තමේන්තුව | තනතුර | සංකේත අංකය |
| 1 | ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව | සහකාර අධ්යක්ෂ | 011 |
| 2 | ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව | සැකකටයුතු ලේඛන පිලිබඳ සහකාර පරීක්ෂක | 022 |
| 3 | වාරිමාර්ග දෙපාර්තමේන්තුව | සහකාර පස් රසඥ | 031 |
| 4 | කම්කරු දෙපාර්තමේන්තුව | පර්යේෂණ නිලධාරි | 041 |
| 5 | අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | පර්යේෂණ නිලධාරි | 052 |
| 6 | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව | සහකාර වන සංරක්ෂක | 061 |
| 7 | කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | 071 | |
| 8 | ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව | සහකාර අධ්යක්ෂ (සත්ව විද්‍යා) | 081 |
| 9 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | ජීව රසඥ | 091 |
| 10 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | භෞතික විද්‍යාඥ | 092 |
| 11 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | ඖෂධ විශ්ලේෂක (රසායන විද්‍යා) | 093 |
| 12 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | පර්යේෂණ නිලධාරී (ස්වභාවික නිෂ්පාදන) | 094 |
| 13 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | පර්යේෂණ නිලධාරී (කීට විද්‍යා) | 095 |
| 14 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | පර්යේෂණ නිලධාරී (එන්නත් හා නිෂ්පාදන) | 096 |
| 15 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | පර්යේෂණ නිලධාරී ක්ෂුද්‍ර ජීව විද්‍යාව (බැක්ටීරියා හා වෛරස්වේදී) |
097 |
| 16 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | පර්යේෂණ නිලධාරී (ජීව රසායන විද්‍යා) | 098 |
| 17 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | ප්‍රාදේශීය මැලේරියා මර්ධන නිලධාරී | 099 |
| 18 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | රසඥ | 910 |







ගරු මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා