හැඳින්වීම
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නම් වූ රාජ්‍ය සේවයේ මහගෙදර තුල කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකිරීමට පැවරී ඇති අංශයක් වන අභ්‍යන්තර පාලනය වෙතින් අමාත්‍යාංශ නිලධාරීන්ට හා කාර්ය මණ්ඩලය වෙත පහසුකම් සපයන්නාගේ භූමිකාව පැවරී ඇත. මෙහිදී ඒ ඒ අංශ අතර මනා සම්බනධතා ගොඩනගමින් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය වෙත අවශ්‍ය යටිතල පහසුකම් හා ආයතන පරිශ්‍රයේ යහපැවැත්ම ඇතිකරමින් අමාත්‍යාංශය වෙතින් මහජනතාවට හා සේවාවන් බලාපොරොත්තුවන් පැමිණෙන පාර්ශවයකට වුවද මඟපෙන්වීම හා සහයෝගය ලබා දීමට හැකි පරිසරයක් සකස් කිරීම මෙම අංශය වෙතින් ඉටු කරනු ලබයි.
අමාත්‍යාංශය භාර අමාත්‍යතුමන්ගේ මඟපෙන්වීම මඟින් ලේකම්තුමා වෙතින් ලැබෙන නායකත්වය මත අතිරේක ලේකම්වරයකුගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන අංශයට අදාළ කාර්යයන් ඉටු කිරීමට මනා පළපුරුද්දක් හා දැනුමකින් සමන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. ඔවුන්ගේ කැපවීම මත අද දිනයේ මෙම අමාත්‍යංශය තුළ ඇතිකරන ආකල්පමය වෙනස රාජ්‍ය සේවය සඳහා ආදර්ශයක් සැපයීමට සමත්ව ඇත.
දැක්ම
"ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ ආදර්ශමත් හා විශිෂ්ඨතම පාලන ඒකකය බවට පත්වීම"
මෙහෙවර
"අමාත්‍යාංශයේ සමස්ථ කාර්ය සාධනය ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වා ගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩල හා යටිතල පහසුකම් උපරිම හා ඵලදායී ලෙස සැපයීමෙන්ද ඊට අවශ්‍ය සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය මනා ලෙස පවත්වා ගෙන යාම තුළින් පාලන අංශයේ සේවය ගුණාත්මක ලෙස සැපයෙන බවට වගවීම"
අරමුණු
- අමාත්‍යාංශයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිය හැකි භෞතික පරිසරයක් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම.
- අමාත්‍යාංශය සම්බන්ධ අරමුණු හා කාර්යයන්ට ගැලපෙන උසස් හා ප්‍රශස්ථ කාර්යය මණ්ඩලයක් පවත්වා ගෙන යාම.
- උපයෝගී සේවාවන් (ආරක්ෂාව, සනීපාරක්ෂාව) අඛණ්ඩව හා ඵළදායී ලෙස සපයා ගැනීම හා පවත්වාගෙන යාම.
- අමාත්‍යාංශයේ යටිතල පහසුකම් ( ප්‍රවාහන, විදුලි. ජල සැපයුම,දුරකථන) කාර්යක්ෂම හා ඵලදායී ලෙස සැපයීම, නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම.
- ආයතන සමඟ ඉහළ සම්බන්ධීකරණයක් ඇති කිරීම හා පවත්වා ගෙන යාම.
- කාර්යය මණ්ඩල සුභ සාධනය ඉහළ මට්ටමකට ගෙන ඒම.
- අමාත්‍යාංශයේ සමස්ථ පාලනය , මෙහෙයවීම හා ඇගයීම උසස් මට්ටමකට ගෙන ඒම.
කාර්යයන්
- අනුමත කාර්යය මණ්ඩලය යාවත්කාලීන කිරීම.
- අමාත්‍යාංශයේ සමස්ථ කාර්යය මණ්ඩල පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම ඇතුළු සියලුම ආයතන කටයුතු.
- නව තනතුරු ඇති කිරීම.
- උපයෝගී සේවාවන් ( ආරක්ෂක, සනීපාරක්ෂක) සපයා ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් හා ගිවිසුම් කටයුතු අධීක්ෂණය කිරීම.
- අමාත්‍යාංශයේ යටිතල පහසුකම් ( ගොඩනැගිලි, ජලය, විදුලිය, දුරකථන) සැපයීමට අදාළ ඇස්තමේන්තු සකස් කිරීම, මිළ ගණන් කැඳවීම, සපයා ගැනීම, නඩත්තු කටයුතු හා වියදම් පාලන කටයුතු.
- අමාත්‍යාංශයේ සියළුම වාහන වල ලියාපදිංචි කිරීම්, අනුයුක්ත කිරීම්, රක්ෂණය, නඩත්තුව, ඉන්ධන සම්බන්ධ කටයුතු හා සංචිත වාහන සැපයීමට අදාළ කටයුතු.
- ගරු අමාත්‍යතුමන්ලාගේ තාවකාලික කාර්යය මණ්ඩල හා උපදේශකවරුන් පත්කිරීමට අදාල කටයුතු.
- පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව, පෙත්සම් කාරක සභාව, මානව හිමිකම්, දේශපාලන පළිගැනීම් ආදී කටයුතු සම්බන්ධීකරණය.
- තැපෑල විධිමත්ව පවත්වාගෙන යාම.
- මාණ්ඩලික නිලධාරී රැස්වීම් පැවැත්වීම, පවත්වාගෙන යාම හා ශ්‍රවනාගාරය පාලනයට අදාළ කටයුතු.
- ලේඛනාගාරය පවත්වා ගැනීමට අදාළ කටයුතු.
- අමාත්‍යාංශ විමසීම් කවුන්ටරය සහ දුරකථන හුවමාරුව විධිමත්ව පවත්වාගෙන යාම.
- භාෂා පරිවර්තනයට අදාළ කටයුතු.
සංවිධාන ව්‍යුහය

ඇමතුම් තොරතුරු
හිරන්සා කළුතන්ත්රී මිය අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන)
දුරකතන |
: |
+94 11 2695150 (දිගුව - 200) |
ෆැක්ස් |
: |
+94 11 2689407 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
සී.පී.යූ. හෙට්ටිආරච්චි මයා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අභ්‍යන්තර පාලන)
දුරකතන |
: |
+94 11 2692633 (දිගුව - 205) |
ෆැක්ස් |
: |
+94 11 2697299 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
සහකාර ලේකම්වරුන්
එන්.ඩී.ඩී. ප්‍රදීප මයා සහකාර ලේකම්(වැ.බ.) (පාලන)
දුරකතන |
: |
+94 11 2694913 (දිගුව - 207) |
ෆැක්ස් |
: |
+94 11 2697299 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
එන්.ඩී.ඩී. ප්‍රදීප මයා සහකාර ලේකම් (ආයතන)
දුරකතන |
: |
+94 11 2697304 (දිගුව - 206) |
ෆැක්ස් |
: |
+94 11 2697299 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
නීති නිලධාරි මාධ්‍ය ඒකකය
පී.ඊ.එම්.ඩී.කේ. පලිපාන මෙය නීති නිලධාරි
දුරකතන |
: |
+94 11 2698431 (දිගුව - 208) |
ෆැක්ස් |
: |
+94 11 2697299 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
ආර්.එස්.ආර්. රණවක මයා සහකාර අධ්යක්ෂ - මාධ්‍ය
දුරකතන |
: |
+94 11 2681334 (දිගුව - 152) |
ෆැක්ස් |
: |
+94 11 2681334 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
පරිපාලන නිලධාරි
එම්. ඩී. පී .එස් .ආර් . පතිරණ මිය පරිපාලන නිලධාරි (පාලන)
දුරකතන |
: |
+94 11 3071134 (දිගුව - 209) |
ෆැක්ස් |
: |
+94 11 2697299 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
පුරප්පාඩු පරිපාලන නිලධාරි (ආයතන)
දුරකතන |
: |
+94 11 2698431 (දිගුව - 219) |
ෆැක්ස් |
: |
+94 11 2697299 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
ශාඛා ප්‍රධානි ශාන්ති වීරසිංහ මිය
දුරකතන |
: |
+94 11 2691667 (දිගුව - 210) |
ෆැක්ස් |
: |
+94 11 2697299 |
|
|
|