රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වෙබ් අඩවිය, ආයතනය තුල ජාල පද්ධතිය, කාර්ය සාධන අධීක්ෂණ පද්ධතිය, ලංකා රාජ්‍ය ජාලය, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දත්ත පද්ධතිය, පොදු ඇමතුම් පද්ධතිය, හා පරිගණක දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රසම්පාදන කටයුතු ඇතුලුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් කළමනාකරණය පිළිබඳ වගකීම දරන තොරතුරු තාක්ෂණ ඒකකය, ප්රතිසංස්කරණාභිමුක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණ ව්‍යාපෘති වල නියැලි සිටී.
කාර්යයන්
- අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා අන්තර්ජාල පහසුකම් හා විද්‍යුත් තැපෑල පහසුකම් ලබාදීම.
- අමාත්‍යාංශයේ වෙබ් අඩවිය නඩත්තුව හා සංවර්ධනය.
- අමාත්‍යාංශයේ ශාඛා සඳහා අවශ්‍ය දත්ත පද්ධති හා මෘදුකාංග සංවර්ධනය.
- අමාත්‍යාංශයේ පරිගණක නඩත්තුව හා ආයතනය තුල ජාල පද්ධතිය (Local Area Network) නඩත්තුව.
- අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ඔවුන්ට පුහුණුව ලබාදීම.
- විද්‍යුත් තැපෑල හා අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ බෙදාහැරීම.
- රාජ්‍ය අංශයේ ආයතන සඳහා තොරතුරු තාක්ෂණ සේවා ලබාදීම.
සංවිධාන ව්‍යුහය
ඇමතුම් තොරතුරු
|
|
||||||||||
|
|
||||||||||
|
තොරතුරු තාක්ෂණ අංශය
|
||||||||||







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 

බී.ඩබ්. වික්‍රමසිංහ මයා
එච්.ටී.ඒ. කුරුඳුකුඹුර මිය




දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා