ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන්ගේ සියලුම පරිපාලනමය කටයුතු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන සේවා අංශය මගින් සිදු කරනු ලැබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ, 1985 අප්‍රේල් මස 19 දින අංක 345/40 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද්දා වූ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රි ලංකා ක්‍රමසම්පාදන සේවය දීප ව්‍යාප්ත සේවාවෙන් ගෙන් එකකි.
ශ්‍රී ලංකාව තුළ සමාජ හා ආර්ථික සංවර්ධනයක් ඇති කරලීමේලා අපේක්ෂිත තත්වයක් අත්කර ගැනීමට අදාළ වන්නා වු වැඩසටහන් /ව්‍යාපෘති සැලසුම් කිරිම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ ඇගයීම, දේශිය හා විදේශිය සම්පත් භාවිතය, මෙහෙයවීම සහ ජාතික හා ප්‍රාදේශිය ආර්ථිකය සම්බන්ධයෙන් වු පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම මෙම සේවාවට පැවරෙන කාර්ය භාරය වේ.
ප්‍රධාන කාර්යයන්
- බඳවා ගැනීම්
- සේවය ස්ථිර කිරිම්
- උසස් විම් ලබා දීම්
- ස්ථාන මාරු විම් ලබා දිම
- කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම්
- සේවය දීර්ඝ කිරිම් හා විශ්‍රාම ගැන්වීම
ඇමතුම් තොරතුරු
යු.පි.ඒ.ටි.ඩි. කරුණානායක මිය අධ්යක්ෂ
|
||||||||||
ක්‍රමසම්පාදන සේවා අංශය
|
|||||||







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 
යු.පි.ඒ.ටි.ඩි. කරුණානායක මිය 




දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා