රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන
- සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීමේදී නියමිත මාසයට අදාල වෙන්කිරීම ඊට පෙර මාසයෙහි පළමු වැඩ කරන දින සිට ආරම්භ වේ.
උදා : අප්‍රේල් මාසයේ 01 වෙනිදා සිට 30 වෙනිදා දක්වා අවශ්‍ය වෙන්කර ගැනීම් මාර්තු 01 වෙනිදායින් ආරම්භ වේ.
- සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීම් කටයුතු සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පමණක් සිදුකරනු ලැබේ.
- විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් විසින් සංචාරක බංගලා වෙන්කිරීමේදී අවශ්‍ය වන දිනයට දින 14 කට පෙර පමණක් වෙන්කිරීම සිදුකල හැකි වන අතර අයඳුම්පත්‍රය විශ්‍රාම වැටුප ලබා ගන්නා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සහතික කරවාගත යුතු වේ.
- රාජකාරි වෙන්කිරීමකදී අදාල සේවා ස්ථානයෙහි ලිපි ශීර්ෂය සහිත ලිපියක් මඟින් රාජකාරි කටයුත්ත සහ ඊට සහභාගි වන නිලධාරීන්ගේ නාමලේඛනය ඉදිරිපත් කල යුතුය.
- සියලුම සංචාරක බංගලා හා නිවාඩු නිකේතන සඳහා පැමිණීම ප.ව. 1.00 සිට වන අතර පිටවීම පෙ.ව.10.00 වේ.
වෙන්කිරීම සඳහා : 011 2697316
පොදු අංකය : 011 2696211 (දිගුව : 216)
ෆැක්ස් : 011 2697299
අයදුම්පත් යොමුකළ යුතු විද්‍යුත් ලිපිනය :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
බැංකුව :මහජන බැංකුව
බැංකු ශාඛාව :බම්බලපිටිය ශාඛාව
ගිණුම් අංකය :310100119027430
ගිණුම් හිමියාගේ නම :ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
නිවාඩු නිකේතනයේ නම |
පිහිටීම |
දුරකතන අංකය |
අයකරන ගාස්තුව (රු.) |
කාමර සංඛ්‍යාව |
උපරිම නේවාසික සංඛ්‍යාව |
නුවරඑළිය (පැරණි) |
ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල |
+94 52 2222363 |
1,000 |
03 |
10 |
නුවරඑළිය (නව) A1 |
ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල |
+94 52 2222363 |
1,000 |
03 |
06 |
නුවරඑළිය (නව) A2 |
ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල |
+94 52 2222363 |
1,000 |
03 |
06 |
නුවරඑළිය (නව) B |
ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල |
+94 52 2222363 |
750 |
02 |
04 |
දියතලාව - A |
දුම්රිය ස්ථානය අසල |
+94 57 2229068 |
1,000 |
04 |
11 |
දියතලාව - B |
දුම්රිය ස්ථානය අසල |
+94 57 2229069 |
1,000 |
03 |
07 |
බණ්ඩාරවෙල - 01 |
බිඳුණු වැව පාර |
+94 57 2222553 |
1,000 |
03 |
07 |
බණ්ඩාරවෙල - 02 |
බිඳුණු වැව පාර |
+94 57 2222553 |
1,000 |
03 |
07 |
**2018.06.01 දින සිට ඉදිරියට සිදු කරන නිවාඩු නිකේතන වෙන් කිරීම් සඳහා අදාළ වන පරිදි දිනකට අයකරනු ලබන ගාස්තු සංශෝධනය කර ඇත
*කොන්දේසි අදාළ වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය නිවාඩු නිකේතන
- යාපනය, කතරගම,මොණරාගල, මහියංගනය, මිහින්තලය, මුලතිවු සහ පොලොන්නරුව නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා : 011 2697316
- අයදුම්පත් යොමුකළ යුතු විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- බැංකුව හා ශාඛාව : මහජන බැංකුව, බම්බලපිටිය ශාඛාව
ගිණුම් හිමියාගේ නම : ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ගිණුම් අංකය : 310100119027430
 |
 |
යාපනය |
කතරගම |
 |
 |
මහියංගනය |
මිහින්තලය |
 |
 |
මුලතිවු |
පොලොන්නරුව |
 |
|
මොණරාගල |
|
නිවාඩු නිකේතනයේ නම |
පිහිටීම |
දුරකතන අංකය |
කාමර සංඛ්‍යාව |
යාපනය |
නාගදීප පාර, වේලනෙයි, යාපනය |
+94 21 3004353 / 0774979252 |
25 |
කතරගම |
කාවන්තිස්සපුර, තිස්සමහාරාමය |
+94 47 3220999 / 0764666127 |
27 |
මහියංගනය |
රජමහා විහාර භූමිය, මහියංගනය |
+94 55 2258699 / 0743281331 |
25 |
මිහින්තලය |
අනුරාධපුර පාර, මිහින්තලය |
+94 25 2266502 / 0775299913 |
25 |
මුලතිවු |
වෙරළ පාර, මුලතිවු |
+94 21 2290339 / 0706965354 |
25 |
පොලොන්නරුව |
නිස්සංකමල්ලපුර, නව නගරය, පොලොන්නරුව |
+94 27 2055522 / 0717442356 |
25 |
මොණරාගල |
කුඹුක්කන හන්දිය, කුඹුක්කන, මොණරාගල |
+94 552270701 / 0702817576 |
8 |
කාමර ගාස්තු
කාමර වර්ගය |
රාජ්‍ය අංශය (රු.) |
අර්ධ රාජ්‍ය/ පුද්ගලික හා ත්‍රිවිධ හමුදාව (රු.) |
විදේශික (රු.) |
ප්‍රභූ කාමර |
4000 / |
6500/ |
9750/ |
වායුසමනය කල |
2000 / |
4500/ |
6750/ |
වායුසමනය නොකල |
1500/ |
2500/ |
5250/ |
*කොන්දේසි අදාළ වේ.