දැක්ම
"රාජ්‍ය අංශයේ හොඳම රාජ්‍ය මූල්‍ය කළමණාකරුවා බවට පත්වීම"
මෙහෙවර
"රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගනිමින්, වඩාත් ඵලදායක හා විනිවිදභාවයකින් සම්පත් හැසිරවීම හා යහපත් මූල්‍ය වාර්තාකරණයක් තුලින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වගවීම මඟින් ආයතනයේ කෙටිකාලීන හා දිගුකාලීන ඉලක්ක ළගාකරගැනීම තහවුරු කර ගැනීම"
මුල්‍ය අංශයේ තේමා පාඨය
ඵලදායී සේවාවක් තුලින් සේවාලාභී අභිනන්දනය
අරමුණු
- නියමිත දිනයන්ට පෙර මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම
- ගෙවීම් ක්‍රියාවලිය විධිමත් කිරීම තුලින් ඒ සඳහා ගතවන කාලය අඩුකර ගැනීම
- වාර්ෂික අයවැය ප්රතිපාදනය 100% උපයෝජනය
- අමාත්‍යාංශයට ලැබෙන විගණන විමසුම් ගණන 50% අඩු කිරීම
- වැරදි හා අත්හැරීම් 100% අඩු කිරීම
- පරිගණකගත ක්‍රමවේදයක් තුලින් වත්කම්වල පැවැත්ම හා ආරක්ෂාව තහවුරු කිරීම
කාර්යයන්
- මූල්‍ය සැලසුම් සකස් කිරීම හා අයවැය පාලනය
- රාජ්‍ය මූල්‍ය නිතිරීති චක්‍රලේඛ විධිවිධාන අනුව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
- වත්කම් මිලදීගැනීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීමට අදාල කටයුතු සිදු කිරීම
- වාර්ෂික මූල්‍ය වාර්තා, කළමනාකරණ වාර්තා හා කාර්යසාධන වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම
- පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සම්බන්ධ ගෙවීම් කටයුතු සිදු කිරීම
- රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම අදාළ සීමාවන් තුළ පවත්වාගැනීම හා වාර්ෂික සැසඳුම් වාර්තා ඉදිරිපත් කිරීම
- මූල්‍ය කටයුතු වලට අදාල ක්‍රියාවලි විධිමත් කිරීම හා තීරණ ගැනීම පහසු කිරීමට කටයුතු කිරීම සඳහා දත්ත පද්ධති,වැඩ අත්පොත්, Checklist, සම්මත ආකෘතිපත්‍ර (Standard Formats) සකස් කිරීම
හර වටිනාකම්
- කාර්යක්ෂමතාවය + සඵලදායිතාව
- කණ්ඩායම් හැගීම
- පාරිභෝගිකයින්ට ගරු කිරීම
- විවෘත හා විනිවිදභාවය
- 100% නිරවද්‍යතාවය
සේවක සංයුතිය
තනතුර | අනුමත තනතුරු සංඛ්‍යාව | තත්‍ය සේවක සංඛ්‍යාව |
ප්‍රධාන මූල්‍ය නිලධාරී | 01 | 01 |
ප්‍රධාන ගණකාධිකාරි | 01 | 01 |
ගණකාධිකාරී 1 ශ්‍රේණිය | 01 | 01 |
ගණකාධිකාරී 11/111 ශ්‍රේණි | 02 | 02 |
සංවර්ධන නිලධාරි | 12 | 23 |
කළමනාකරණ සේවා නිලධාරී | 40 | 22 |
කළමණාකරණ සහකාර | 00 | 01 |
කාර්යාල සේවක සේවය | 07 | 05 |
රියදුරු | 03 | 02 |
මුළු ගණන | 68 | 58 |
මූල්‍ය අංශයේ ප්‍රධාන අංශ
ඇමතුම් තොරතුරු
ජී.එච්. රූබසිංහ මිය ප්‍රධාන මූල්‍ය නිලධාරි
|
||||||||||
කේ. රේණුකා මිය ප්‍රධාන ගණකාධිකාරී (ප්‍රසම්පාදන)
|
කේ.ජේ.එල්.සී. ප්‍රනාන්දු මයා ගණකාධිකාරී I ශ්‍රේණිය (මූල්‍ය වාර්තාකරණ හා අධීක්ෂණ)
|
||||||||||||||||||
කේ.එස්. මනෝරි මිය ගණකාධිකාරී (ගෙවීම්)
|
අයි.පී.එන්.ඒ. පත්මසේකර මිය ගණකාධිකාරී (වැටුප්)
|
||||||||||||||||||
ශාඛාව | ශාඛා ප්‍රධානි | දිගුව | |
1. | ගෙවිම් ශාඛාව | ඒ.ඒ.එස්.කේ. විමලරත්න මෙය | 405 , 407 |
2. | ප්‍රසම්පාදන ශාඛාව | ආර්.එම්.එච්.බී. රණසිංහ මයා | 409 |
3. | මූල්‍ය වාර්තාකරණ ශාඛාව | පි.එම්.ආර්. මධුසංඛ මයා | 411 |
4. | වැටුප් ශාඛාව | එම්.එච්.එල්. ජීවනී මිය | 413 |
5. | ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී ශාඛාව | ජී.එන්. රාජපක්ෂ මිය | 414 |