ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කරනු ලබයි.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
ජී.අයි.ඩී.සී. විජේසිංහ මිය අධ්යක්ෂ
|
නවාංජනී ළමාහේවා මිය සහකාර අධ්යක්ෂ
|
වාස්තු විද්‍යාත්මක සේවා අංශය
|
|||||||







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 
ජී.අයි.ඩී.සී. විජේසිංහ මිය
නවාංජනී ළමාහේවා මිය 




දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා