සේවක සංඛ්‍යා අවශ්‍යතා, බඳවා ගැනීම්, ස්ථාපනය කිරීම් සහ අදාල සේවා ව්‍යවස්ථා ප්‍රකාරව එම සේවක සංඛ්‍යා කළමනාකරණය ඇතුළුව රාජ්‍ය සේවයේ පිරිස් අවශ්‍යතා සපුරාලීම පිණිස පහත දැක්වෙන සේවාවන්හි නිලධාරීන් පාලනය කරන්නා වූ සියලු ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාවට නැංවීම ඒකාබද්ධ සේවා අංශය සිදුකරයි.
දැක්ම
“ජාතික සංවර්ධන ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා මානව සම්පත් සැපයීම”
අරමුණු
“ජාතික ප්‍රතිපත්තියට අනුරූපව කාර්යක්ෂම මානව සම්පත් කළමනාකරණය තුළින් ඵලදායි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම සහ සමාජීය සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම සඳහා සක්‍රිය දායකත්වය සැපයීම”
ඒකාබද්ධ සේවාවන්
- භාෂා පරිවර්තක සේවය
- ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවය
- ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය
- සංවර්ධන නිලධාරි සේවය
- කළමනාකරණ සේවා නිලධාරී සේවය
- ඒකාබද්ධ රියැදුරු සේවය
- කාර්යාල සේවක සේවය
ශ්‍රී ලංකා පරිපාලන සේවය දීප ව්‍යාප්ත සේවාවක් වුවද, ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ බඳවා ගැනීම් හා විනය පාලනය පිළිබඳ කටයුතු සිදුකෙරෙන්නේ ඒකාබද්ධ සේවා අංශය යටතේ පවතින බදවා ගැනීම් හා විනය අංශ මගිනි.
ඒකාබද්ධ සේවයේ මානව සම්පත් කර්තව්‍ය
- අදාල සේවා ව්‍යවස්ථා ප්‍රකාරව සේවයට බඳවා ගැනීම සම්බන්ධ කටයුතු
- කාර්යක්ෂමතා කඩඉම් විභාගයන්හි විභාග ප්‍රතිඵල නිකුත් කිරීම / විෂයන් නිදහස් කිරීම
- භාණ්ඩාගාර චක්‍රලේඛ 394 ප්‍රකාරව නම් වෙනස් කිරීම සදහා අනුමැතිය ලබා දීම
- සේවයේ ස්ථිර කිරීම සදහා අනුමැතිය ලබා දීම
- උසස්වීම් සදහා අනුමැතිය ලබා දීම
- ද්විතීයික පදනම මත මුදාහැරීම සදහා අනුමැතිය ලබා දීම
- විදේශීය නිවාඩු සදහා අනුමැතිය ලබා දීම
- ස්ථාන මාරුවීම් සදහා අනුමැතිය ලබා දීම
- විනය පරිපාලනය
- සේවයෙන් විශ්‍රාම ගැන්වීම සදහා අනුමැතිය ලබා දීම
- ඒකාබද්ධ සේවයේ ප්‍රතිපත්ති තීරණ සම්පාදනය
සංවිධාන ව්‍යුහය
ඉ-මානව සම්පත් ව්‍යාපෘතිය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අංශයේ මානව සම්පත් ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා ඉ-මානව සම්පත් ව්‍යාපෘතියට අරමුදල් සපයනුයේ “ප්‍රතිනිර්මාණය සහ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර බැංකුව (ලෝක බැංකුව)” විසිනි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ආයතනය (ICTA) ව්‍යාපෘති උපද්ශක ලෙස කටයුතු කරයි.
ඉ-මානව සම්පත් ව්‍යාපෘතිය පිලිබද අදාල චක්‍රලේඛ
- රා.ප.ච 07/2006 - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඵ්කාබඳ්ධ සේවා අංශයේ රාජකාරී කටයුතු පරීගණකගත කීරීම මානව සම්පත් කළමනාකරණය
- දත්ත පත්‍රිකාව [ PDF 108 KB ]
- උපදෙස් පත්‍රිකාව [ PDF 57 KB ]
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
එන්.යු.එන් මෙන්ඩිස් මයාඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
|
|||||||||
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ මණ්ඩලය
ආර්.එම්.එස්. ප්‍රසාදනී අමරසිංහ මියඒකාබද්ධ සේවා අධ්යක්ෂ I
|
ඒ.එම්.එම්.එන්. අමරසිංහ මයාඒකාබද්ධ සේවා අධ්යක්ෂ II
|
||||||||||||||||||
චින්තක අබේකෝන් මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ III (රාජකාරි ආවරණය)
|
එල්.ඩී.වී. තිලකරත්න මයාඒකාබද්ධ සේවා අධ්යක්ෂ IV
|
||||||||||||||||||
ඒකාබද්ධ සේවා නියෝජ්‍ය / සහකාර අධ්යක්ෂ මණ්ඩලය
යූ.එම්.එස්.එස්. මධුශංක මයා ඒකාබද්ධ සේවා නියෝජ්‍ය අධ්යක්ෂ (වැ.බ.) (I ශාඛාව - ක.සේ.නි.සේ. I ශ්‍රේණිය)
|
ටී.කේ. වන්නිආරච්චි මිය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (II ශාඛාව - ක.සේ.නි.සේ. II ශ්‍රේණිය)
|
||||||||||||||||||
ටී.කේ. වන්නිආරච්චි මිය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ(වැ.බ.) (III ශාඛාව - ක.සේ.නි.සේ. III ශ්‍රේණිය)
|
පී.ආර්.දඩල්ලගේ මියඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (IV ශාඛාව - ක.සේ.නි.සේ. ස්ථානමාරු, අධිශ්‍රේණිය හා ප්‍රතිපත්ති ශාඛාව)
|
||||||||||||||||||
වයි.ආර්.එල්.වී. චතුරංග මයාඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (V ශාඛාව - කාර්යාල සේවක සේවාව)
|
ඩී.ඕ. විජිත්මිණි මෙය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VI ශාඛාව - ඒකාබද්ධ රියදුරු සේවය)
|
||||||||||||||||||
කේ.එම්.එන්. දිල්හාරි මියඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VII ශාඛාව - ශ්‍රී.ලං.තො.ස.තා.සේ, රජයේ භාෂා පරිවර්තක සේවය , ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සේවය )
|
ආර්.ඒ.ටී.ඒ. රාමනායක මෙයඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
||||||||||||||||||
![]() ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
යූ.එම්.එස්.එස්. මධුශංක මයාඒකාබද්ධ සේවා නියෝජ්‍ය අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
||||||||||||||||||
ඩබ්ලිව්. එච්..ඒ.එන්.ටී. ජයසිංහ මියඒකාබද්ධ සේවා නියෝජ්‍ය අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
ඩබ්ලිව්.ඩී.එම්.එන්. ප්‍රියදර්ශනී මියඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
||||||||||||||||||
ඩබ්.එන්.පී.එම්.ඩබ්.කේ.වීරසිංහ මෙය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
වයි.ආර්.එල්.වී. චතුරංග මයාඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ(වැ.බ.) (බඳවාගැනීම් සහ විභාග ශාඛාව)
|
||||||||||||||||||
වී.ඒ.එස්.බී. විතානආරච්චි මියඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (විනය ශාඛාව)
|
|||||||||||||||||||
පරිපාලන නිලධාරි
ඩී.ජී.ආර්. ලසන්ති මාලා මිය පරිපාලන නිලධාරි (පාලන ශාඛාව)(වැ.බ.)
|
||||||||||
| ශාඛාව | දිගුව | |
| 1. | I ශාඛාව - කළමනාකරණ සේවා නිලධාරී සේවය I ශ්‍රේණිය හා III ශ්‍රේණියේ A,B,H,I,L,M,U, අක්ෂර | 511 |
| 2. | II ශාඛාව - කළමනාකරණ සේවා නිලධාරී සේවය II ශ්‍රේණිය හා III ශ්‍රේණියේ S,T අක්ෂර | 299 |
| 3. | III ශාඛාව - කළමනාකරණ සේවා නිලධාරී සේවය IIIශ්‍රේණිය A,B,H,I,L,M,S,T,U අක්ෂර හැර | 509 |
| 4. | IV ශාඛාව - කළමනාකරණ සේවා නිලධාරී සේවය (ස්ථාන මාරුවීම්) | 507 |
| 5. | V ශාඛාව - කාර්යාල සේවක සේවාව | 608 |
| 6. | VI ශාඛාව - ඒකාබද්ධ රියදුරු සේවය | 610 |
| 7. | VII ශාඛාව - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය, රජයේ භාෂා පරිවර්තක සේවය, ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සේවය | 611 |
| 8. | VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය | 156 759 |
| 9. | අධිශ්‍රේණිය සහ ප්‍රතිපත්ති ශාඛාව | 286 |
| 10. | බඳවාගැනීම් සහ විභාග ශාඛාව | 606 |
| 11. | විනය ශාඛාව | 604 |
| 12. | පාලන ශාඛාව | 602 |







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 

එන්.යු.එන් මෙන්ඩිස් මයා
ආර්.එම්.එස්. ප්‍රසාදනී අමරසිංහ මිය
ඒ.එම්.එම්.එන්. අමරසිංහ මයා
චින්තක අබේකෝන් මයා
එල්.ඩී.වී. තිලකරත්න මයා
යූ.එම්.එස්.එස්. මධුශංක මයා
ටී.කේ. වන්නිආරච්චි මිය
පී.ආර්.දඩල්ලගේ මිය
වයි.ආර්.එල්.වී. චතුරංග මයා
ඩී.ඕ. විජිත්මිණි මෙය
කේ.එම්.එන්. දිල්හාරි මිය
ආර්.ඒ.ටී.ඒ. රාමනායක මෙය
ඩබ්ලිව්. එච්..ඒ.එන්.ටී. ජයසිංහ මිය
ඩබ්ලිව්.ඩී.එම්.එන්. ප්‍රියදර්ශනී මිය
ඩබ්.එන්.පී.එම්.ඩබ්.කේ.වීරසිංහ මෙය
වී.ඒ.එස්.බී. විතානආරච්චි මිය
ඩී.ජී.ආර්. ලසන්ති මාලා මිය 




දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා